ඉතා ඉක්මනින් කොන්ඩේ වවාගන්න පුලුවන් සාර්ථක පානයක් 🌿🌿 Powerful drink to grow your hair in a month 🌿 #fyp #fypシ゚viral #f #ayurofficial #uk #goviral
Ayur
@ayur_officialpage100% Ayurvedic Skin/Hair care Whatsapp 0️⃣7️⃣5️⃣🌿 3️⃣9️⃣ 🌿2️⃣9️⃣🌿 0️⃣0️⃣0️⃣
🔎 Détails (profil + refresh) ouvrir
Replying to @🍊🥭Yyunnohh🍎🍎 ✨4 foods for glowing skin ✨ #fyp #fypシ゚viral #skincare #uk #glassskin #foryou #f #ayurofficial
#fyp #fypシ゚viral #skincare #uk #ukskincare #foryou #glassskin #glassskincare
Sous-titres IA en 1 clic
Vidéo importée → version prête à poster.
දේශීය ශාකසාර වර්ග 30 ක ගුන කැටි වු Ayur hair growing oil ස්වභාවික ශාකසාර සත්කාරය ශක්තිමත් නිරෝගී දිගු කෙස් කලබක් ඔබට නිසැකවම ලබා දේ. 100% ස්වභාවික ආයුර්වේද නිශ්පාදනයක් වන අතර මෙය වයස් බේදයකින් තොරව මෙය ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයටම කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කිරීමට හැකියාව ඇත. ඔබේ හිසට මනා පැහැදිලි වෙනසක් භාවිතා කරන පලමු දිනයේම දැනෙනු නොඅනුමාන වන අතර ඉපැරැණි රහස් වට්ටෝරුවක් උපයෝගී කරගෙන පාරම්පරික ආයුර්වේද වෛද්‍ය අධීක්ෂණය යටතේ නිශ්පාදනය කර ඇති මෙය භාවිතා කිරීමෙන් 🌿හිසකෙස් ගැලවී යාම සම්පූර්ණයෙන් අවම කරයි. 🌿ඝන නිරෝගී පිරිපුන් දිගට වැඩුනු කෙස් කලබක් ලබා දේ. 🌿හිස කෙස් සුදු වීම ප්‍රමාද කරයි. 🌿හිස්සොරි සම්පුර්ණයෙන් පාලනය කරයි. 🌿කොන්ඩය අග පැලීම නවතයි . 🌿තට්ටය පෑදීම වලකා ශක්තිමත් කෙස් කලබක් නිසැකවම ලැබේ. මෙහි 🌿ඔලිව් 🌿ආමන්ඩ් 🌿ආගන් 🌿තල තෙල් 🌿එඩරු තෙල් 🌿විටමින් E යනාදී ඖෂධ ද්‍රව්‍යන්ගේ අනුසාරයෙන් මෙම තෛලය ඉතා විශ්වාසයෙන් යුතුව ඔබ වෙත ප්‍රතිඵල ගෙනදෙන බව සහතිකයි. ##fyp #fypシ゚viral #skincare #skincare
සම පැහැපත් කරන herbal Collagen drink එක ගෙදරදීම හදාගන්න හැටි 🌺 #fyp #fypシ゚viral #skincare #goviral
Replying to @D....❤️🩹🫂 දවස් 03න් අදුරු තොල් ලස්සන රෝස පාටක් කරන මැජික් scrub එක ගෙදරදීම හදමු #fyp #fypシ゚viral #skincare #goviral
ඔයාට වදදෙන හිස්සොරි දවස් 03කින් මට්ටු කරන්නේ මෙහෙමයි How to remove dandruff in 3 days !! #fyp #fypシ゚viral #skincare #goviral #ukskincare #uk
සිහින් හැඩ සිරුරක් ලබාගන්න වගේම ලස්සන පැහැපත් සමක් ලැබෙන බොලිවුඩ් නිලියන් පානය කරන්නේ මෙන්න මේ කොලැජන් පානය 🌸🌿 Viral Bollywood Ghee water drink 🤍🌸🌿!! #fyp #fypシ゚viral #foryou #skincare #goviral #bollywood #bollywoodactress #ukskincare
කුරුලෑ එක රැයකින් බස්සගන්න මෙන්න මේ remedy එක try කරන්න ⛔️ සැ.යු - මුහුනේ කුරුලෑ ලප මත පමනක් ආලේප කරන්න ⛔️ How to remove pimples in overnight !! Yes, cinnamon has antibacterial properties and exfoliating properties that make it great for keeping oily skin clear. Can we leave cinnamon on the face overnight? You can leave it on as a pimple spot treatment overnight. Honey is an effective natural acne treatment. It has antibacterial and healing properties that can improve the appearance of pimples and reduce their frequency. Honey is beneficial for red, inflamed pimples, as well as blackheads and other types of acne caused by clogged pores #fyp #fypシ゚viral #ayur_officialpage #fypシ゚viral
Replying to @Sheh Gurl 🥰 නිරෝගීව ඉතා ඉක්මනින් ස්වභාවික ශරීරය පැහැපත් කරපු 100% ප්‍රතිඵල මට ලැබුනු herbal drink එක හදාගන්න හැටි ✨🌿 How I make a herbal drink for glowing skin Cardamom oil stimulates blood flow to the skin and removes blemishes, resulting in a more radiant complexion. The menthol in mint can help to brighten skin and give it a healthy, radiant glow. Mint is a popular herb used for centuries to help improve the skin's health and appearance. It has many beneficial properties that make it an excellent choice for a natural skincare routine. Fennel seeds also contain vitamins A, C, and E, which is a power line for fighting dark spots and wrinkles. It is also said to protect skin from free radicals and applying them topically can give your skin a direct infusion of copper, iron, potassium, and zinc – all keys to bright and healthy skin. #fyp #fypシ゚viral #foryou #ayur_officialpage
Replying to @asala malith Hope you clear now 🌸🤲 !! #fyp #fypシ゚viral #foryou #ayur_officialpage
ගෙදරදීම ඉතා ඉක්මනින් සුදු වෙන්න whitening face mask එකක් හදාගන්න හැටි 🌸 How to whitening your face at home just in a week ?? #fyp #fypシ゚viral #foryou #ayur_officialpage #skincare #naturalskincare
පැයක් ඇතුලත glass skin එකක් ලැබෙන chinese glass skin remedy එක 🌸🌿 How to get a glass skin within an hour !! #fyp #fypシ゚viral #foryou #ayur_officialpage
Texte → vidéo TikTok IA
Tu écris le prompt, on génère la vidéo.
කරදරකාරි අත් යට කලුවීම මම දවස් 3න් පාලනය කරගත් හැටි 🌺 How I brighten my dark underarms in 3 days !! #fyp #fypシ゚viral #foryou #ayur_officialpage
Replying to @i m දවස් 3න් මගේ මුහුන රන්වන් කහපැහැ කරපු රහස 💛🌸 How I got a yellow golden skin complexion ?? Yogurt is a natural ingredient that can work wonders for the skin. It contains lactic acid, which acts as a natural exfoliant and helps to remove dead skin cells. It also helps to brighten the skin by reducing the appearance of dark spots and hyperpigmentation, leaving the skin looking radiant and youthful. Turmeric works as a skin lightening agent for your skin. The curcumin in it reduces the excess melanin production and lightens your skin tone. Adding turmeric to your skincare routine can brighten your skin tone and reduce any kind of dark spots and pigmentation. Honey contains a tiny amount of hydrogen peroxide. This gives it mild lightening properties, which help to reduce acne scars and hyperpigmentation over time. These same properties also make honey an effective choice for brightening a dull complexion. #fyp #fypシ゚viral #foryou #ayur_officialpage
- Je compte uniquement les vidéos ≥ 60 secondes (tu m’as dit que <60s = pas pris en compte).
- Calcul sur les 30 derniers jours (dans la limite des 35 dernières vidéos qu’on a dans le JSON).
- RPM estimé : 0.79€/1k vues (range 0.55–1.02) basé sur ER + save rate + durée moyenne.
- Résultat: 0€ sur 30j (range 0€–0€), pour 0 vues éligibles et 0 vidéos ≥60s.
- Emoji + note /10 = performance globale de la vidéo (views + ER + saves).
- ER = (Likes + Commentaires + Partages) / Vues • Save rate = Sauvegardes / Vues.
- Badges “Au-dessus / En dessous” = comparaison directe à la moyenne de TON compte.
Importe ta vidéo, et Vexub génère une vidéo sous-titrée prête pour TikTok, Reels ou Shorts. Pas de montage, pas de prise de tête.
- Reconnaissance vocale IA → texte propre
- Sous-titres syncro automatiquement sur la vidéo
- Format vertical optimisé pour les vues